How to get sinhala subtitles

 වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පසු පළමුව ඔබ තෝරාගත් Film / Movie එක නැරඹිමට තිරය Full screen  වෙත මාරු කරගන්න 

පසුව එහි පහත රූපයේ දැක්වෙන ආකාරයේ setting බටනය මත click කරන්න 



පසුව එම මෙනුවෙහි දැක්වෙන Subtitles මත click කර Auto translate වෙත ගොස් භාෂාව sinhala ලෙස තෝරන්න.





දැන් ඔබට sinhala subtitles  වැඩ කරනු ඇත.



Copyright © - Movie NET | Shared By Dk technozonen